ඔයාලගේ වටිනාකියන දේවල් හදිසියේම Delete උනොත් මොකද කරන්නේ.එහෙනන් මේ ලින්ක් එකෙන් ගිහින් බලන්නකෝ මොකද කරන්නෙ කියලා.ඒ දේවල් නැවතත් ලබා ගමු.........
මෙතනින් බලන්නකෝ
Join & Learn More Things
2015 වර්ෂයේදී අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය සදහා වන විෂය නිර්දේශය වෙනස් වීමත් සමගම පෙළ පොත් සියල්ලමත් වෙනස් වුණා.ඒත් තවම ඒ පෙළ පොත් සියල්ලම සෑම පාසලකටම ලැබිලා නැහැ.නමුත් දැන් අපිට ඒ පෙළ පොත් සියල්ලම අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය ඔස්සේ pdf වශයෙන් ඉතා පහසුවෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්.1 ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වාම පෙළ පොත් මෙහි අඩංගු වෙනවා.


Microsoft Office 2016 Professional Plus December Release + Activator [64 bit]

Package:
System RequirementsWindows 10, Windows 8.1, Windows 8, Windows 7 Service Pack 1
Microsoft Office 2016 Professional Plus December Release + Activator [32 bit]

Package:
System Requirements









