Google Play Store වලින් අපි ගොඩක් Apps බාගන්නවනේ.ඒත් ගොඩක් වැඩකෑලි තියන Apps බාගන්න අපිට සල්ලි දෙන්න වෙනවනේ.ඕවට සල්ලි දිදි ඉන්න පිස්සු ඈ.නේද.ඒත් අපිට කොහොම හරි App එක ඕනා නම් මොනා කරන්නද.ලොකු ප්‍රශ්නයක් නේද.අහ්. ඉතින් ඒකට විසදුම තමා මේ ගෙනාවේ. ඔන්න සල්ලි දිදී App ගන්න ඔට්ටු උන කාලේ ඉවරයි.මෙන්න සල්ලි දීලා ගන්න ඕන කරන App එකම තැනකින් නොමිලේම.මෙන්න ඔයාලා හැමෝටම මෙන්න ඉතින් කියව කියව ඉන්නෙ නැතුව මේක බාගන්නකෝ.ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වේවි.වටිනාකියන Apps ගොඩක් මෙන්න මෙතනින්.ඉතින් මේ පල්ලෙහා තියන එක Click කරලා බාගන්න. ඔන්න අපි ගියා. Bye
Sunday, September 25, 2016
Subscribe to:
Post Comments (Atom)
Life Is A Race

0 comments:
Post a Comment