Pages

Friday, September 30, 2016

Delete වෙලා ගිය හැමදේම ආපසු ලබා ගනිමු..





ඔයාලගේ වටිනාකියන දේවල් හදිසියේම Delete උනොත් මොකද කරන්නේ.එහෙනන් මේ ලින්ක් එකෙන් ගිහින් බලන්නකෝ මොකද කරන්නෙ කියලා.ඒ දේවල් නැවතත් ලබා ගමු.........
                       මෙතනින් බලන්නකෝ 

 






Sunday, September 25, 2016

දැන් ඔබට පාසල් පෙල පොත් සියල්ල pdf ලෙස download කරගන්න පුලුවන්

2015 වර්ෂයේදී අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය සදහා වන විෂය නිර්දේශය වෙනස් වීමත් සමගම පෙළ පොත් සියල්ලමත් වෙනස් වුණා.ඒත් තවම ඒ පෙළ පොත් සියල්ලම සෑම පාසලකටම ලැබිලා නැහැ.නමුත් දැන් අපිට ඒ පෙළ පොත් සියල්ලම අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය ඔස්සේ pdf වශයෙන් ඉතා පහසුවෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්.1 ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වාම පෙළ පොත් මෙහි අඩංගු වෙනවා.

                                Download

සල්ලි දීලා ගෙවලා ගන්න ඕන Android Apps සියල්ල නොමිලේ


Google Play Store වලින් අපි ගොඩක් Apps බාගන්නවනේ.ඒත් ගොඩක් වැඩකෑලි  තියන Apps බාගන්න අපිට සල්ලි දෙන්න වෙනවනේ.ඕවට සල්ලි දිදි ඉන්න පිස්සු ඈ.නේද.ඒත් අපිට කොහොම හරි App එක ඕනා නම් මොනා කරන්නද.ලොකු ප්‍රශ්නයක් නේද.අහ්. ඉතින් ඒකට විසදුම තමා මේ ගෙනාවේ. ඔන්න සල්ලි දිදී  App ගන්න ඔට්ටු උන කාලේ ඉවරයි.මෙන්න සල්ලි දීලා ගන්න ඕන කරන App එකම තැනකින් නොමිලේම.මෙන්න ඔයාලා හැමෝටම මෙන්න ඉතින් කියව කියව ඉන්නෙ නැතුව මේක බාගන්නකෝ.ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වේවි.වටිනාකියන Apps ගොඩක් මෙන්න මෙතනින්.ඉතින් මේ පල්ලෙහා තියන එක Click කරලා බාගන්න. ඔන්න අපි ගියා. Bye 

                               Download

ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් Slow වෙන එකට මෙන්න විසදුම.මෙන්න නොමිලේම







මොන ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එක පාවිච්චි කලත් හැමෝටම තියන ප්‍ර්‍රශ්නයක් තමයි Games , Apps දාලා ටික කාලයක් වැඩ කරගෙන යද්දි ෆෝන් එක Slow වෙනවනේ. මෙන්න ඒකට විසදුම සල්ලි දීලා ගන්න තියන App එක මෙන්න මගේ ගානේ නොමිලේ.තවත් මොන කතාද මෙන්න ඉතින් ඔයාලත් බාගන්නකෝ. 




                              Download

Sunday, September 18, 2016

Data කපාගෙන Facebook එන වෙලාවෙම Facebook එකෙන්ම මාසෙකට රුපියල් 10000ක්ට වඩා උපයමු.(සියලු උපදෙස් නොමිලේ)100%ක් සාර්ථකයි





ඉතින් ඔන්න අද පෝස්ට් එක Adfly ගැන.ඔන්න ගොඩක් අය කියයි ඕවා බොරු වැඩ කියලා.ඒවා කතන්දර සහෝ.අත්දැකීම්වලින් කියන්න මාත් මාස ගානක ඉදන් කරනවා.පටන් ගත්ත මුල්ම දවස් වල නම් හිතට පොඩ්ඩක් අව්ල්.එත් වැඩේ අතඇරියෙ නම් නෑ.දිගටම කරගෙන ආවා.
(ආහ් හැමෝම අහන දෙයක් තමා 4න් එකෙනුත් කරන්න පුලුවන්ද කියන එක.ඔව් පුලුවන් මාත් 4න් එකෙන් තමා කරන්නේ.)
  


මම ඉස්සරලම දාපු මේ Adfly  ලිපියත් කියවලා එන්නකෝ.මේ ලිපියේ Adfly ගැන සම්පුර්ණ විස්තරයක් සහිතයි......

                                                 
           



එහෙනන් දැන් Adfly  ගැන හොද දැනුමක් තියනවනේ.ඔක්කොටම කලින් අපි අපිට Account එකක් හදාගන්න ඕනනේ.ඔන්න මෙතනින් පිවිස Join Now Click කරලා රෙජිස්ටර් වෙන්නකෝ.................




 


           * ඔන්න අපි දැන් වැඩේට බහිමුකෝ*
මුලින්ම ඔයා ( හිරු ගොසිප් ) වගේ තැනකින් කට්ටියගේ හිත යන හොද නිව්ස් එකක් ලික්ක් එකක් ( URL ) එකක් Copy කරගන්නකො.....


උදා=       (http://lankahitvideo.com/2016/11/02/mata-heenayak-wela-bimal-jayakody/)


දැන් ඔයාගෙ Adfly Account එකට ලොග් වෙලා එකේ Shrink කියන තැන හිස්තැනේ ඔයා Copy කරගත්තු ලින්ක් එක Paste කරගන්න...

දැන් ඔයා View More Option කියන තැනට ගිහින් මේ කියන Option ටික මේ විදියට වෙනස්කර ගන්නකො.......
               1.Domain එක Q.GS ලෙසත්....

               2.Custom Name එකට කුමක් හෝත්...

                ලෙසත් සකසන්න.....

ඉන්පසුව Shrink බොත්තම ඔබා ලබා දෙන ලින්කුව Copy කරගන්න.

දැන් එය ඔබේ Facebook ගිනුමේ Post 1ක් විදියට පල කරන්න.

ඉන් පසුව ඔබගේ Facebook ගිනුමේ ඇති Group වල Post කරන්න.( උපරිම 25යි)
ඔබේ දැනුමට.....

     
        ඔබට Facebook ගිනුම් වැඩිපුර ඇති තරමට ඔබට වැඩිපුර මුදලි ඉපයිය හැක.
  
        ඔබට දිනකට එක් ලින්ක් 1ක් දැමිය හැක්කේ Group 25කට පමනි

මෙන්න මම හොයපු සල්ලි
ඔය තියන Card එක තමා Payoneer ATM Card එක.









තවත් ලිපියකින් හමුවෙමු.... Thank You


        
        

Saturday, September 17, 2016

ඕනම Subtitle එකක් සිංහල උපසිරැසියක් බවට පත්කරගමු.


ඔන්න යාලුවනේ අදත් අරගෙන ආවා අපිට ටිකක් වැදගත් වෙන තවත් කුඩා මෘදුකාංගයක්. අපි හැමෝම වගේ අන්තර්ජාලය හරහා චිත්‍රපට Download කරගන්නවනේ.  ඉතින් එහෙම චිත්‍රපට Download කරහම ගොඩක් කට්ටිය ෆිල්ම් එක බලන්නේ සිංහල උපසිරැසියත් එක්කනේ. ඉතින් අද දෙන්න ගෙනාවේ ඒ කට්ටියට වැදගත් වෙන මෘදුකාංගයකුයි. මේ මෘදුකාංගයේ නම තමයි " Sinhala Sub Machine ". කරන්න තියෙන්නේ වෙනත්  බාශාවක  " .srt " වර්ගයේ උපසිරැසි ගොනුවක් හොයාගෙන Sinhala Sub Machine මෘදුකාංගය හරහා Open කරගෙන " Convert " බට්න් එක ක්ලික් කරන එක විතරයි. ඊට පස්සේ උපසිරැසිය Convert වෙන්න පටන් ගන්නවා. වැඩේ වෙන්නේ " Google Translate " Tool එක හරහයි. ඒ නිසා මේ වැඩේට අන්තර්ජාල සබදතාවක් ඕණ කරනවා. තව එකක්  Google Translate හරහා පරිවර්තනය වන නිසා ඇතැම් සිංහල වචන  නම් නිවැරදිව පෙන්නුම් කරන්නේ නෑ. මෙය 350 KB තරම් වන කුඩා  මෘදුකාංගයක්. මෘදුකාංග අරගෙනම ට්‍රයි කරලා බලන්නකෝ.

 Sinhala Sub Machine මෘදුකාංගය මෙතනින් Download කරගන්න.



Mirror Link

Windows 7         /          Windows 8 / 8.1 / 10






 ඔයාලට සිංහලට පරිවර්තනට කරගැනීමට අවශ්‍ය චිත්‍රපටයේ වෙනත් උපසිරැසි ගොනුවක් සොයා ගන්න. ( උදා /- ඉංග්‍රිසි  )


* Sinhala Sub Machine මෘදුකාංගය  Open කරගෙන  " Open Subtitle " ක්ලික් කරලා සබ් එක ලෝඩ් කරගන්න.


* ඊට පස්සේ " Convert " බොත්තම ක්ලික් කරන්න. ( අන්තර්ජාලයට සම්බන්ද වී සිටිය යුතුයි. )


* මෙන්න මෙහෙම Convert වෙන්න පටන් ගනියි.


* සම්පූර්ණයෙන්ම  Convert වෙලා ඉවර උනාම " Save Subtitle " ක්ලික් කරලා සබ් එක සේව් කරගන්න.


චිත්‍රපටය නැරබීමට Media Player Classic හෝ  KMPlayer බාවිතා කරන්න.


[ මෙය 100% ක් සාර්තක ක්‍රමයක් නොවෙයි ]




Microsoft Office 2016 800 MB



මචන්ලා Ms Office Package එක ලොකු වැඩියි කියලා තාම Download කරපු නැති කෙනෙක් ඉන්නවනම් මේක ගනිල්ලා. මේක Repacked Version එකක්. 64 bit එක 820 MB , 32 bit එක 700 MB තියෙන්නේ. Office Package එකේ අලුත්ම Update එකත් එක්ක තියෙන්නේ. අවශ්‍ය කට්ටිය බාගන්න..


මෙන්න Download Link


                 Seedr එකට දාලා Direct Link එකකින් Download කරගන්න..




 Microsoft Office 2016 Professional Plus December Release + Activator [64 bit]

(Size: 823.74 MB)





 Package:


Microsoft Office Professional Plus 2016
Microsoft Access 2016
Microsoft Excel 2016
Microsoft InfoPath 2016
Microsoft OneDrive for business in 2016
Microsoft OneNote 2016
Microsoft Outlook 2016
Microsoft PowerPoint 2016
Microsoft Publisher 2016
Skype for business in 2016
Microsoft Word 2016

 System RequirementsWindows 10, Windows 8.1, Windows 8, Windows 7 Service Pack 1


FAQ :

1. It will work in 32 & 64 bit ?

- Only in 64

2. Is this multilanguage?

- English

3. Is this Activated?

- Provided!



 Microsoft Office 2016 Professional Plus December Release + Activator [32 bit]

(Size: 704.9 MB)





 Package:

Microsoft Office Professional Plus 2016
Microsoft Access 2016
Microsoft Excel 2016
Microsoft InfoPath 2016
Microsoft OneDrive for business in 2016
Microsoft OneNote 2016
Microsoft Outlook 2016
Microsoft PowerPoint 2016
Microsoft Publisher 2016
Skype for business in 2016
Microsoft Word 2016

 System Requirements

Windows 10, Windows 8.1, Windows 8, Windows 7 Service Pack 1

FAQ :

1. It will work in 32 & 64 bit ?

- Only in 32

2. Is this multilanguage?

- English

3. Is this Activated?
- Provided!











Life Is A Race

Life Is A Race