Pages

Friday, October 7, 2016

මෙන්න හැමෝටම Master Card එකක් නොමිලේම ගෙදරට.


නොමිලේ Payoneer කාඩ් එකක් ගන්න කැමතිද?

 මෙකේදි කියන්න හදන්නේ නොමිලේ Payoneer Master Debit කාඩ් එකක් ගෙදරටම ගෙන්න ගන්න විදිහ. 

සල්ලි දාලා පාවිච්චි කරන්න අදහසක් නැති අය ගන්න එපා Payoneer Master Debit කාඩ් එක.****
What is Payoneer Master Debit Card..?

මේ කාඩ් එක දෙන්නේ Payoneer ස්යිට් එකෙන්. 2005 ඉන්දලා මේ වෙනකම්ම මේ අය මේ Payoneer කාඩ් නිකුත් කරනවා. මේ කාඩ් එක ගන්න අයට පුලුවන් ඇමරිකාවේ Choice බෑන්ක් එකේ ගිනුමක් ලබාගන්න. මේ කාඩ් එක ඔනම කෙනෙක්ට ගන්න පුලුවන්. ඔනම කෙනෙක්ට කිව්වට 18+ අයට විතරයි. 

තව දෙයක්, මේ Payoneer Master Debit Card eka සම්පුර්නයෙන් Free තමයි ලැබෙන්නේ. හැබැයි කවදා FREE දෙන එක නැති වෙයිද දන්නේ නෑ. ඒ නිසා ඉකමන් වෙන අයට වාසි වෙයි.

Why You Should Use It.
★ ලන්කාවේ දැනට Internet Marketersලා මුහුන දීලා තියෙන ලොකුම අවුල වෙන්නේ PayPal වලින් ලන්කාවට සල්ලි ගෙන්ව ගන්න බැරි එකයි. ඒකට බය නැතුව, නීතයානූකූල විදිහට PayPal සල්ලි ලන්කාවට ගෙන්ව ගන්න පුලුවන් මේ Payoneer Master Debit Card එක හරහා.

★ Fiverr එකේ සල්ලී කෙලින්ම ලන්කාවේ ඔනම Visa Mark thiyena ATM එකකින් ගන්න පුලුවන් පැය 3කින්.

★ තව ගොඩාක් සයිට් වලින් ඔයා හොයන සල්ලී ආරක්ශිතව ලන්කාවට ගෙන්ව ගන්න පුලුවන් Ex: Adfly,Plimus, PayPal, Fiverr, ShareCash, Freelancer, Elance and So On.

★ වෙනත් රටක විදිහට PayPal හදලා සල්ලි ගනිද්දි Risk එකක් තියෙනවා. ඒත් මේ Payoneer Master Debit කාඩ් එකේ Risk ekak නැහැ.

★ Online pay කරලා භාණ්ඩ ගන්නත් පුලුවන්, ඒ වගේම Hosting හා Domain ගන්නත් පුලුවන් මේ කාඩ් එකෙන් Pay කරලා.
තවත් හේතු අවශ්ය නැහැ කියලා හිතනවා. තියෙන ලොකුම ප්‍රශ්න වල
ට විසදුම් ලබෙනවනම් පොඩි ප්‍රශන ගැන හිතන්නේ නැතුව මේක පවිච්චි කරන එක හොඩයි කියලා හිතනවා.
මේ දවස් වල වලට කරන අයට $25 එකක් ලැබෙනවා. හැබැයි කාඩ් එක ආපු ගමන් බබා වගේ ලැබෙන්නේ නෑ. ඔයා $100 කාඩ් එකට ගෙන්නුවට පස්සේ තමයි ලැබෙන්නේ.
මෙන්න මේ ලින්ක් 2කෙන් කැමති එකකට ගිහින් ඔයාලත් ඔයාලගෙ Payoneer Card එක හදාගන්න...
මෙම්න ලින්ක් 





Card එක ඕඩර් කරන විදිය ඊලග ලිපියෙන්
Bye See You Again Bye 

මෙන්න Adfly ආදායම වැඩි කරගන්න මෙන්න පොඩි Tricks ටිකක්

කව්ද ඉතින් අකමැති නේද  සල්ලි වැඩියෙන් හම්බකරන්න.එහෙනන් මේක බලන්නකෝ.මෙන්න මේ විදියට කලොත් අපිට ටිකක් අපේ සල්ලි වැඩිකරගන්න පුලුවන්......

ඔක්කෝටම කලින් Adfly ගැන නොදන්න අය මේක කියවලා වැඩේට බහින්නකෝ...

=======>>>>>>>>    Read Previous Post

1.ලින්ක් දාන්න පුලවන් වෙන්න හොද Fake Facebook Account කීපයක්.

😎
එතකොට පුලුවන් අපිට එක එල Account වලින්   වැඩිපුර Link Post කරන්න.

2.අපි දාන ලින්ක් එක පිලිබද Visitorsලගේ හිත ඇදිලා යන පුන්චි විස්තරයක්.

3.ලින්ක් එකට ගැලපෙන සුදුසු පින්තූරයක්.

4.Membersලා ගොඩක් වැඩිපුර ඉන්න Group වලට අපේ Link Post කිරීමෙන්.

5.උපරිම එක Account එකකින් Group 25කට වඩා නොදැමිය යුතුමය.

එහෙනන්
Thnkz You 😀  Bye See U Again With Next Post

Life Is A Race

Life Is A Race