Pages

Friday, December 30, 2016

දෙසැම්බර් 31රෑ සිට නොමිලේ Unlimited Data ( Download සීමාවක් නැත)




මෙන්න ගොඩක් අයට රත්තරන් වලටත් වඩා වටිනා අවස්තාවක්.නත්තල් දීමනාව ලෙස විවිද දුරකථන ජාල Data Offer නොයෙක් ආකාරයට ලබා දුන්නා.SLT ආයතනයත් පරිගණක ක්‍රීඩාවක් ලෙස මෙම Offer එක ලබා දුන්නත් ගොඩක් අයට මේක ගන්න අමාරු වෙලා තිබුනා.එම නිසා SLT ආයතනය දෙසැම්බර් මස 31 රෑ 12හේ සිට ජනවාරි 1වන දින  දහවල් 12 වෙන තෙක් සීමාවක් නොමැතිව Unlimited Data භාවිතා කිරීමට අවස්තාවක් ලබා දී තිබෙනවා.ඉතින් මෙම අවස්තාව මගඇරගන්න එපා.ඇති තරම් Filmz,Games, TV Serious,සහ තවත් ඕනෑම දේවල් ඇති තරම් Download  කරගන්න.මෙන්න ඒ වීඩියෝ එකත් මේකත් Click කරල බලනන්කෝ.





Thank You See Again With Next Post

Tuesday, December 27, 2016

මෙන්න දුරකථන වලට සල්ලි දාන අලුත්ම APP එක



ෆෝන් එකට රීචාජ් කාඩ් දාන ලේසිම ක්‍රමය.
අපි මෙච්චර කල් ෆෝන් එකට රීචාජ් කාඩ් දැම්මේ කාඩ් එකේ PIN අංකය අතින් ටයිප් කිරීමෙන්. මේ හඳුන්වාදෙන Recharge අැප් එක ෆෝන් එකට දාගත්තම
රීචාජ් කාඩ් එකේ PIN අංකය අතින් ටයිප් කරන්න ඕන වෙන්නේ නෑ. රීචාජ් කාඩ් එක මෙම අැප් එක හරහා ෆෝන් එකේ කැමරාවට යොමු කරපු ගමන් ස්වයංක්‍රීයවPIN අංකය හඳුනාගැනීම මගින් ඔබගේ ගිණුම රීචාජ් කිරීමට පුළුවන්. වෙනදා මෙන් රීචාජ් කාඩ් එකේ PIN අංකය Activateකරගන්න දුරකථන සමාගම් වලට මැසේජ් යවන්න, කෝල් කරන්න අවශ්‍ය වෙන්නේ නෑ. මෙම අැප් එක ඩයලොග්, මොබිටෙල්,එටිසෙලාට් සහ එයාටෙල් ජාල සදහා පමණක් වලංගු වේ.

බලන්න ස්ක්‍රීන්ශොට්



                                  

                                            අවශ්‍ය නම් Pin අංකය මේ හරහාම වෙනත් කෙනෙක්ට යවන්නත් පුළුවන්. ඔබේ වටිනා කාලයත් ඉතිරි වෙනවා. ඇන්ඩ්‍රොයිඩ් උපාංග සඳහා මෙතනින් පිවිස බාගන්න











Tuesday, December 20, 2016

නත්තල් සමයේ SLT වෙතින් 500GBක් නොමිලේ.දැන්ම බලන්න 100%ක්ම නොමිලේ ඔබත් දැන්ම ඉක්මන් කරන්න.




මේ නත්තල් සමයේ ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම විසින් නොමිලේ ඩේටා ලබාදීමේ වැඩසටහනක් ෆේස්බුක් ක්‍රීඩාවක් මගින් හදුන්වාදී තිබෙනවා.
මුලින්ම ඔබ ඔබගේ FaceBook ගිණුමට මෙතැනින් Log වන්න.
දැන්ම බලන්න මෙම ක්‍රීඩාව මගින් Data ලබාගන්නා ආකාරය.
මෙන්න Screenshot
එහිදී අපිට එම කරත්තය පාලනය කරන්න ලබෙන්නේ මවුස් එක උපයෝගී කරගනිමිනි.
 මෙහිදී ලබෙන ලකුණු ප්‍රමාණයන් අනුව ඩේටා ලැබෙන්නේ පහත අකාරයටයි.

ඉන්පසුව අපිට වැඩිපුර GB ලබා ගන්න කලයුත්තේ මෙයයි...
මෙහිshare & win මගින් ලැබෙන Referral ලින්ක් එකට යහළුවන් ලබා දීමෙන් 500GB  ඔබ දිනාගත් ඩේටා ප්‍රමාණය Redeem කිරීමෙන් පසු ජනවාරි මාසයේ සිට ඔබගේ SLT ඩේටා ප්‍රමාණයට එකතුවී ලැබෙනවා.එකතු වෙන ප්‍රමාණය ජනවාරි මාසයේ ලබා ගැනීමට හැකියාව ලැබේ....



Tuesday, December 13, 2016

අද නිකුත් කිරීමට නියමිත Farcry වලටත් වඩා සුපිරියටම හදපු ශ්‍රීලංකාවේ කංඡායුධ Game එක.







මේ දිනවල හැමෝම අතර ජනප්‍රිය පරිගණක ක්‍රීඩාවක් තමයි කංඡායුධ කියන්නේ.විශේෂය වන්නේ මෙය 100%ක්ම ශ්‍රීලංකාවේ නිර්මාණය කල පරිගණක ක්‍රීඩාවක්ම වීමයි.මේය මේ මස 13 දින නිකුත් කිරීමට දින යොදා ඇත.මෙය ශ්‍රීලංකා ඉතිහාසයේ බිහිසුණුම පරිගණක ක්‍රීඩාව ලෙස දැනටමත් නම් දරා ඇත.මෙය සදාහා රුපියල් 2850.00ක මුදලකට අලෙවිකිරිමට Arimac Lanka ආයතනය පවසා ඇත.අනෙක් පරිගණක ක්‍රීඩා සමග ගත් කල මෙම පරිගණක ක්‍රීඩාව ඉතාමත් සාදාරණ මිලකට අලෙවි කිරීමට ඔවුන් ක්‍රියා කොට ඇත.මෙම පරිගණක ක්‍රීඩාව අවුරුදු පහක සිට නිර්මාණය සදහා යොමු වූ බව Arimac Lanka ආයතනය පවසයි.මෙහි සියලුම Models  ශ්‍රීලංකාවේ විදියටම නිර්මාණය කොට ඇත.මෙය අපි හැමෝම දන්න හැමෝම Play කරපු Assassin Creed පරිගණක ක්‍රීඩාවට සමානකම් දක්වන අතර ඊටත් වඩා සුපිරිම පරිගණක ක්‍රීඩාවක් ලෙස හැදින්විය හැක.

බලන්න මෙම වීඩියෝ.....






මෙහි Graphic වැඩි  වුවත්  Low Graphic යටතේ වුවත් Play කිරීමටත් හැකියාවත් ලබා දී ඇත...





කංඡායුධ ප්‍රථමයෙන් වින්ඩෝස් පරිගණක සඳහා Digital downloads වශයෙන් ලබා දීමටත්, පසුව DVD Game එකක් ලෙසත්, ඉදිරියේදී Playstaion සහ X Box සඳහා නිකුත් කිරීමට නියමිතය.
ඊට අමතරව,

 For Smart Phone 

Android Version






                                   Mac OS Version



                                   Windows Version

ලෙසත් ඉදිරියේදී ලබාදීමට  කටයුතු කර ඇත.


මෙහි කතාව ගැන කියනවා නම්, අතීත ශ්‍රී ලංකාවේ වාසය කල ශක්තිවන්තයෙකුගේ වෘතාන්තයක් වටා ගෙවුණු, ත්‍රාසය සහ ක්‍රියාදාමයන් කැටි කොට ගත් ගවේශනාත්මක පරිගණක ක්‍රීඩාවකි. මෙහි ඇති විශේෂත්වය නම් මෙය ශ්‍රී ලංකාවේ නිපදවන ලද විශාලතම පරිගණක ක්‍රීඩාව වීමයි. මෙහිදී ඔබ හසුරවන්නේ අතීත ශ්‍රී ලංකාවේ විසු ‘භද්‍ර’ නම් ශක්තිමත් වීරයකුගේ චරිතයකි. අතීතයේ තමන් හට සිදුවූ සිදුවිමක සුළමුල සොයා යන ඔහු හට ඒ ගමනේදී විවිධාකාර ක්‍රියාවන්ට මුහුණ දීමට සිදුවේ. මෙම ක්‍රියාවන් පසු කර ගොස් තම වෘත්තාන්තයේ අවසානයට ලග වීමට ඔහු හට විවිධ ප්‍රහේලිකා විසඳීමට, ගවේෂණයට සහ ක්‍රියාදාමයන්ට මග විවර වේ. කංඡායුධ ක්‍රීඩාවේ පදනම අතීත ශ්‍රී ලංකාවේ ජිවන රටාව වුවද, මෙහි ඇති සියලුම නම් ගම් සහ සිදුවීම් මන:කල්පිතය



මෙහි අවම සුදුසුකම් මෙසේය


OS : Windows 7, 8, 8.1,10

Processor : Intel Core 2 Duo 1.8 GHz or AMD Athlon 64 X2 2.4 GHz
RAM : 1.5 GB Video Card : 256 MB DirectX Version : DirectX 9.0


Monday, December 5, 2016

ඔබටත් රුපියල් 7000ක් වටිනා SLT 4G WiFi Router එකක් රුපියල් 2500ක්ට.ඉක්මන් කරන්න විශේෂ දීමනාවකි.






මසකට ඔබට Data කොපමණ වැය වෙනවාද.ඔබ නොදැනුවත්වම Data කැපෙනවාද?. Signal මදිද. සැරින් සැරේ Stuck වෙනවාද.වියදම වැඩිද.එසේත් නම් මෙන්න විසදුම...

Data රැකගෙන....
Stuck නොවී සුපිරි වේගයෙන්
වැඩිපුර GB අඩු මුදලකට ඔබත් SLT 4G WiFi Router එකක් මිලදී ගැනීමට ඔබට සුවිශේෂී දීමනාවක් ලැබී ඇත.රුපියල් 7000වඩා වටිනා  SLT 4G WiFi  Router රුපියල් 2500ක් වැනි මුදලකට ලබා ගැනීමට ඔබට ඔබට පහසුකම් ලබා දී ඇත.ඉක්මන් කරන්න සීමිත කාලයක් පමණි.

Download Speed=80Mpbs
Upload Speed=10Mpbs

10GB=Rs 450/=
18GB=Rs 740/=
28GB=Rs 990/=
60GB=Rs 1490/=
100GB=Rs 2690/=
150GB=Rs 4890/=
280GB=Rs 8890/=
440GB=Rs 13690/=
650GB=Rs 19890/=
1100GB=Rs 33000/=
2000GB=Rs 58000/=

මෙම වටිනා දීමනාව ඔබගේම කරගන්න. දැන්ම මිලදීගන්න.
ඔබත් දැන්ම මිලදී ගන්න.
අමතන්න. 


Milash Kavishan
  TEL= 0770635159



   Milash Kawishan On FB





   SLT Page



මේ තියෙන්නේ මගේ Router එකේ Test එක.......


තමන්ට වටිනාම Apps, Massage,Call,Contact Numbers,Call Logs ජීවිත කාලෙටම පරිස්සම් කරලා තියාගන්නේ මෙහෙමයි







තමන්ගේ ඉතාමත් වටිනාම පුද්ගලික (දත්ත)

Apps
Massage
Contact Numbers 
Call Logs
Bookmarks

වැනි දේ ආරක්ෂා කරගැනීමට හැකි සාර්ථකම ක්‍රමයකි මේ.අප අතින් හදිසියේම මෙම Data , Delete හෝ Factory Reset වීමට ඉඩ ඇත.එසේම හදිසියේම Factory Reset කිරීමට සිදුවුවහොත් මෙම දත්ත සුරැකීමට (Backup)සහ නැවත ස්තාපිත (Restore) කිරීමට හැකි සාර්ථකම යෙදුමකි මේ.විශේෂයෙන් ඉතාමත් බොහෝමයක් ගුණාංග වලින් සමන්විත මෙය Android App එකක් ලෙස හදුන්වා දී තිබේ.මෙහි වටීනාම මිල කල නොහැකි තරම්ය.


App එකේ ScreenShot කීපයක් මෙන්න...











මෙතනින්  App එක නොමිලේම Download කරගන්න


මේ තියෙන්නේ App එක භාවිතා කරන විදිය.







Life Is A Race

Life Is A Race