Pages

Monday, September 5, 2016

අන්තර්ජාලය හරහා Adfly මගින් ගෙදරට වෙලා ගේමක් නැතුව මාසෙකට අවම රුපියල් 15000ක් හොයමු






මෙන්න ඉතින් පලවෙනි පෝස්ට් එක ගෙනාවේ අන්තර්ජාලය මගින් ලේසියෙන්ම සට සට ගාල සල්ලි හොයන්න පුලුවන් විදියක් ගැන.ගොඩක් අය නම් මේ ගැන දන්නවා. 100%ක් සාර්ථකයි.ආයේ වෙන කතා මොනවටද මාත් මාසෙට ගානක් ගොඩ දානව...
                 

                           මේක තමා Adf.ly
           

Adfly ගැන ගොඩක් අය අහල තිබුනට ඒක පාවිච්චි කරලා මුදලක් හොයා ගන්න විධිය දන්නේ නැ. Adfly කියන්නේ මොකක්ද කියල මුලින් මම කියල දෙන්නම්.ලෝකයේ දැන් ගොඩක් වෙළද දැන්වීම් වලට එක එක උපක්‍රම පාවිච්චි කරනවා.එක ක්‍රමයක් තමයි අපිට වැදගත් වන වෙබ් අඩවි වලට එයාලගේ වෙළද දැන්වීම් එකතු කරන එක.මේක කරන්නේ මෙහෙමයි.ලෝකයේ තියෙන හැම වෙබ් අඩවියකටම ලිපිනයක් තියෙනවා කියල ඔයාල දන්නවා ඇතිනේ, අන්න ඒ ලිපිනයට තමයි මෙයාලගේ වෙළද දැන්වීම එකතු කරන්නේ .එතකොට අපි ඒ වෙබ් අඩවියට යන්නේ මෙයාල දෙන Link එකක් හරහා එතින් එතකොට අපේ වැඩෙත් කෙරෙනවා මෙයාලගේ වෙළද දැන්වීමත් අපිට බලෙන් හරි පෙන්නනවා .හැබැයි මෙයාල ඒකට අපිට පොඩි ගානක් ගෙවනවා.ඉතින් අපිට මේ වගේ වෙබ් අඩවි දැන් ගොඩක් අහන්න දකින්න ලැබෙනවා.  නීත්‍යානුකූලව, වංචාවලට අහුවෙන්නෙ නැතුව විශ්වාසදායක ක්‍රමයකට මුදල් උපයන්න පුළුවන් තවත්  ක්‍රමයක් තමයි මේ අද මම අරගෙන ආවෙ. ඔයාලට කරන්න තියෙන්නෙ ඔයාලගේ ලින්ක්ස් අනික් කට්ටියට දෙනකොට මේ සයිට් එක හරහා යවන එක විතරයි. එතකොට ඒ කෙනාට ඒ සයිට් එකෙන් තත්පර 5ක Advertisement එකක් පෙන්නනවා. ඊට පස්සෙ අදාළ මුදල් අපේ ගිණුමට බැරකරනවා. මේක කරන්න වෙබ්සයිට් එකක් අවශ්‍ය වෙන්නෙත් නෑ......
මුලින්ම මේ ලින්ක් එකෙන් ගිහින් රෙජිස්ටර් වෙන්නකෝ...........


          
                                       

0 comments:

Post a Comment

Life Is A Race

Life Is A Race