Pages

Monday, September 5, 2016

ෆෝන් ශොප් ගානේ රස්තියාදු වෙවි උන්නු කාලෙ ඉවරයි.ලොක් වෙච්ච ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකේ ලොක් එක තනියම තප්පරෙන් කඩමු.



මේකෙදි වෙන්නේ phone එක reset වෙන එක.මේකෙදි photos ටිකත් delete වෙයි කියලා හිතුවත් මගේ photos delete උනේ නෑ.එත් දාපු apps ඔක්කොම delete උනා.
කරන්න තියෙන්නේ මේකයි.පලවෙනි ක්‍රමේදී වගේ ගිහින් recovery mode එකට යන්න.ඊට පස්සේ "wipe data/ factory reset" කියන එකට යන්න.ඊට පස්සේ yes කියලා දෙන්න.
මේවා අත්හදා බැලීමේදී සිදුවන දෝෂ වලටනම් වග කියනු නොලැබේ. අනිත් ක්‍රම හරි ගියොත් අනිත් අයටත් දැනගන්නත් එක්ක comment එකක් දාගෙනම යන්න.







0 comments:

Post a Comment

Life Is A Race

Life Is A Race