පෙන්ඩ්‍රයිඩ් කියන්නේ එදිනෙදා වැඩකටයුතු පහසුකරන අපි නිතර බාවිතාකරන මෙවලමක්. සමහර පරිගණකවලට මෙයසම්බන්ධ කිරීමෙන් වයිරස් ඇතුලු වීම් සිදු වෙනවා. පෙන් එකේ ඇති ෆෝල්ඩර් සහ ෆයිල් ශෝර්ට්කට් ලෙස පෙන්වීම ජනප්‍රියම වයිරස් එකක්. මේවගේ වෙලාවට පෙන් එකේ ඇති දත්ත සාමාන්‍ය ක්‍රමයට නැවත ගැනීම කලනොහැකියි. එම වයිරස් සියල්ල ඉවත්කර පෙන් එකේ ඇති ෆයිල් සියල්ල තිබූ ලෙසම ආරක්ෂාකර ලබාදෙන මෘදුකාංගයක් නිපදවීමට අපේ රටේ පුද්ගලයෙකු සමත්වී තිබෙනවා.
බලන්න ස්ක්‍රීන්ශොට්.
මෙතනින් පිවිස Media fire වෙතින් මෘදුකාංගය බාගන්න.
Technical Details
- Software Name : Virus Doctor
- File size : 1.6 MB
- Requirements : Windows All
- License : Free
- Developer : Madusanka Bibile
0 comments:
Post a Comment