Pages

Friday, October 7, 2016

මෙන්න Adfly ආදායම වැඩි කරගන්න මෙන්න පොඩි Tricks ටිකක්

කව්ද ඉතින් අකමැති නේද  සල්ලි වැඩියෙන් හම්බකරන්න.එහෙනන් මේක බලන්නකෝ.මෙන්න මේ විදියට කලොත් අපිට ටිකක් අපේ සල්ලි වැඩිකරගන්න පුලුවන්......

ඔක්කෝටම කලින් Adfly ගැන නොදන්න අය මේක කියවලා වැඩේට බහින්නකෝ...

=======>>>>>>>>    Read Previous Post

1.ලින්ක් දාන්න පුලවන් වෙන්න හොද Fake Facebook Account කීපයක්.

😎
එතකොට පුලුවන් අපිට එක එල Account වලින්   වැඩිපුර Link Post කරන්න.

2.අපි දාන ලින්ක් එක පිලිබද Visitorsලගේ හිත ඇදිලා යන පුන්චි විස්තරයක්.

3.ලින්ක් එකට ගැලපෙන සුදුසු පින්තූරයක්.

4.Membersලා ගොඩක් වැඩිපුර ඉන්න Group වලට අපේ Link Post කිරීමෙන්.

5.උපරිම එක Account එකකින් Group 25කට වඩා නොදැමිය යුතුමය.

එහෙනන්
Thnkz You 😀  Bye See U Again With Next Post

0 comments:

Post a Comment

Life Is A Race

Life Is A Race