Pages

Saturday, November 5, 2016

හැමෝටම වැදගත් වන සෑම දුරකතනයකම රහස් කේත සියල්ලම නොමිලේ. Free Mobile Phone Secret Codes

ජංගම දුරකතන වල රහස් කේත ( mobile phone codes )



                                  අපේ යාලුවො දන්නවනෙ අද කාලෙ Mobile Phone එකක් නැති කෙනෙක් හොයගන්න බෑ කියල.ඉතින් අද අපි කියල දෙනව මේ ෆෝන්ස් වල විවිධ තොරතුරු ලබාගන්න පුලුවන් එක එක secret codes මොනවද කියල.
 
*#92702689# - දුරකථනය භාවිතා කර ඇති කාලය , නිශ්පාදනය කර ඇති වර්ෂය , දිනය , විකිණූ දිනය වැනි විස්තර ලබාගැනීමට.*#0000# - දුරකථනයේ  මෘදුකාංග සංස්කරන අංකය (software version) , දිනය , දුරකථන මාදිලිය ආදී විස්තර ලබාගැනීමට.*#7780# - දුරකථනයේ settings restore කරගැනීමට ( මෙහිදී user data delete නොවන අතර settings පමණක් reset වේ )*#7370# - මෙහිදී දුරකතනයේ මුලු system memory එකම reset වේ.එනම් user data (SMS,Contacts,Notes & etc. ) සියල්ල මැකී යයි.*#2820# - Bletooth Aevice Address එක ලබාගැනීමට හැක.
____________________________________________________
 
*#*#7780#*# - දුරකථනයේ settings restore කරගැනීමට ( මෙහිදී user data delete නොවන අතර settings පමණක් reset වේ )
*#*#232331#*#* - Bluetooth පරීක්ෂාව කර හැක.
*#*#0*#*#* - දුරකථනයේ LCD එක පරීක්ෂා කර හැක.
*#*#2663#*#* - දුරකථනයේ Touch Screen එක පරීක්ෂා කර හැක.
*#9999#  හෝ *#0837 - දුරකථනයේ  මෘදුකාංග සංස්කරන අංකය (software version) , දිනය , දුරකථන මාදිලිය ආදී විස්තර ලබාගැනීමට.
*#9998*246# - Debug Menu එක ලබාගත හැක .
_____________________________________________________
දුරකථනයේ aroow keys හෝ joystick එක සමග * ලකුන භාවිතයෙන් පහත ක්‍රියකාරකම කර sony erisson දුරකථන වල secret menu එක ලබාගත හැක . 
  → * ← ← * ← *  
#82# - දුරකථනයේ  මෘදුකාංග සංස්කරන අංකය ( software version ) ,දිනය වැනි විස්තර ලබාගැනීමට.
0# - අන්තිමට dial කල number ලබා ගැනීමට.
____________________________________________________
2945#*# හෝ 2945*#01*# - දුරකථනයේ  secret menu එක ලබාගත හැක.
*#07# - මෙමගින් LG B1200 කාණ්ඩයේ දුරකථන වල මෘදුකාංග සංස්කරන අංකය (software version) , දිනය වැනි විස්තර ලබාගැනීමට හැක.
*6861# - දුරකථනයේ settings restore කරගැනීමට.
___________________________________________________
#02#* හෝ *#**837# - දුරකථනයේ  මෘදුකාංග සංස්කරන අංකය (software version ) ලබාගැනීමට.**0201# හෝ *#**367628# - දුරකථනයේ settings restore කරගැනීමට.
___________________________________________________
*#06# - IMEI  අංකය සමග මෘදුකාංග සංස්කරන අංකය (software version) බලාගැනීමට හැක. *#4837*# හෝ  *#8373# - දුරකථනයේ  මෘදුකාංග සංස්කරන අංකය ( software version ) ,දිනය වැනි විස්තර ලබාගැනීමට.###847# හෝ *#73738# - දුරකථනයේ settings restore කරගැනීමට.
____________________________________________________
Alt key සමග R,B,V,S යන අකුරු තද කිරීමෙන් ඕනෑම Web Page එකක Codes බලාගැනීමට හැක.
Alt සහ Shift (left) සමග H අකුර තද කිරීමෙන් Help Me Menu එක ලබාගැනීමට හැක.
බැටරිය ගලවා Alt + Shift (left) + Del යන Keys තද කිරීමෙන් Software Reset කිරීම කල හැක .
_____________________________________________________
ANDROID දුරකතන වල Secret Codes
*2767*3855# -  මෙහිදී දුරකතනයේ මුලු system memory එකම reset වේ.එනම් user data (SMS,Contacts,Notes & etc. ) සියල්ල මැකී යයි.
*#*#7594#*#* - මෙමගින් ඔබට Long Press Power Button Option මාරු කල හැක. උදා } Power Button එක Long Press කල විට කෙලින්ම Power Off වීමට සැකසීම.
*#*#232339#*#* හෝ *#*#526#*#* හෝ *#*#528#*#* - WLAN  පරීක්ෂාව කර හැක.
 *#*#1472365#*#* - GPS පරීක්ෂාව කර හැක.
 *#*#232331#*#* - Bluetooth පරීක්ෂාව කර හැක.
*#*#232337#*#  - Bluetooth Device Address එක ලබාගැනීමට හැක.
*#*#0*#*#* - LCD පරීක්ෂාව කර හැක.
*#*#0673#*#* හෝ *#*#0289#*#* - Melody පරීක්ෂාව කර හැක.
*#*#2664#*#* - Touch screen පරීක්ෂාව කර හැක.
*#*#0588#*#* - Proximity sensor පරීක්ෂාව කර හැක.
*#*#0842#*#* - Device test ( Vibration හා BackLight පරීක්ෂාව කර හැක )
*#*#273282*255*663282*#*#* - සියලුම Media Files BackUp කිරීමට.
*#7780# - දුරකථනයේ data restore කරගැනීමට.
____________________________________________________
ඕනෑම දුරකථනයක IMEI Number එක බලාගැනීමට අවශ්ය 
නම් *#06# Dial කරන්න.
සැ.‍යු. - මෙහි දක්වා ඇති Codes දුරකතන මාදිලියෙන් මාදිලියට
 වෙනස් වන නිසා සමහර Codes ක්‍රියා නොකිරීමට ඉඩ ඇත.

0 comments:

Post a Comment

Life Is A Race

Life Is A Race