Pages

Monday, January 16, 2017

Adfly වලින් වැඩිපුර මුදල් උපයමු. 2017 Tips & Tricks

Adfly හරහා මුදල් උපයන ඔබට ඔබගේ සාමාන්‍ය ආදායම වැඩි කර ගැනීම සදහා Tips සහ Trick මෙන්න මේවා කරලා ඔයාගේ Adfly ආදායමත් වැඩි කරගන්න.

1.ඔබගේ Facebook ගිණුමට අමතරව තවත් ගිණුම් කීපයක් සාදාගෙන Link Share කරන්න.
2.News,Gossip,Videos සහ තවත් දේවල් යොදාගෙන Video Blog එකක් සාදාගන්න. එහි Link Adfly මගින් Short කර භාවිතා කරන්න
3.ඔබගේ බ්ලොග් අඩවියට Facebook භාවිතයෙන් Page එකක් සාදාගන්න.එහි ඔබගේ Blog අඩවියේ ඇති දෑ Page එකෙහි පලකරන්න.
3.ගැලපෙන පින්තූර භාවිතා කරන්න.

0 comments:

Post a Comment

Life Is A Race

Life Is A Race